
දැනුමින් හා සහයෝගීතාවයෙන් වෛද්‍ය විද්‍යාවේ නව මං සොයමු
ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 59 වන සංවත්සර අධ්‍යයන සම්මන්ත්‍රණය “පුද්ගල කේන්ද්‍රීය සත්කාරය තුළින් සෞඛ්‍ය විශිෂ්ටත්වය ළඟා කරගැනීම” යන තේමාව පෙරදැරි කරගනිමින් ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 59 වන සංවත්සර අධ්‍යයන සම්මන්ත්‍රණය 2026 සැප්තැම්බර් 16 සිට 19 දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. ලංකා කායික රෝග

















